පුවත් හා විශේෂ අවස්ථා
2024.03.30 දින ක්‍රකට් සැනකෙලියක් පවත්වන ලදී.එය අප විද්‍යාලය විසින් සංවිධානය කරන ලද පලමුවන ක්‍රකට් සැනකෙලිය වේ.එහි ශූරතාවය අප විද්‍යාලයේ සිසුන් දිනා ගත් අතර අනුශූරතාවය පො/අත්තනකඩවල ජාතික පාසල දිනා ගත්හ.
හිඟුරක්ගොඩ