page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පාසල නිම වීම 

 

01. පාසල නිමවිට සඳහා සීහුව නාද වූ විට සියලුම සිසුන් තවාගේ පන්ති කාමරය තුළ රැඳී සිටිය යුතුය.

 

02. ඡත්ත මානවන ගාථා ගායනා කිරීම පන්ති කාමරය තුළ තමාගේ අසුන 9දිරියේ දී සිදු කළ යුතු අතර, පන්ති නාටරයෙන් විටක කොටඩෝවේ ඊහෝ පාසල් භූමියේ වෙනත් ස්ථානවල සිට ගාථා ගායනා කිරීම නොකළ යුතුය.

 

03. පන්ති කාටරය පිරිසිදු කිරීම 1-30 න් පසුව තළයුතු අතර කසළ නියමිත පරිදි ඒ ඒ සිසුන් රැගෙන යා යුතුය

 

04. විධිමත් අවසරයකින් තොරව පාසල් කාලය තුළ පාසලෙන් බැහැර වීමට ඉඩ නොලැබේ.

 

05. ගාථා ගායනා කිරීමේදී වෙනත් සියලුම කටයුතු නවතා සන්සුන්ට සිට ගෙන දෙඅත් එත්තර නමස්තාර ඉරියව්වෙන් සිටිය යුතුය. පොත් මේසය මත හිබිය යුතු අතර, බැග් පිටෙහි එල්ලා ගෙන ගාථා ගායනා කිරීම කෙතළ යුතුය.

 

06. ගාථා ගායනා කිරීමෙන් 5 පසු බැහැරව යාමේ සීනුව නාද වන තෙක් පන්ති කාමරයෙන් බැහැරව යාම තහනම් පන්තියෙන් පන්තිය අනු පිළිවෙළින් තනි පෙළට ගමන් කළ යුතුය. ම තහනම් රවේ, පත්තියෙන් බැහැරව යාමේදී

 

07. විදනාලයෙන් බැහැරව යාමේදී තමාගේ පන්තියට වෙන්කර ඇති ගේට්ටුවෙන් පටණත් පාසලෙන් පිටතට යා යුතුය. තනි පෙළට ගටන් කළයුතු අතර, පාසල් භූමියෙන් බැහැරව මහා මාර්ගයේ ගවන් කිරීමේදී සන්සුන්ව හා පෙළට ගමන් කළ යුතුය.

 

08. සියඉට සිසුන් පාදගෙන් බැහැරව නිවසට යනනෙන් උසස් චිනයක් පවත්වා ගත යුතු අතර, ද්වාර්ගයේ හෝ විවිධ ස්ථානයන්හි රංචු වශයෙන් හෝ තනිව රැඳී සිරිට නොකළ යුතුය දෙවාපිය අනුදැනුවකින් තොරව වෙනත් කිසිදු කටයුත්තක් සඳහා සහභාගි නොවිය යුතු අතර, කෙටීම කාලයක් තුළ නිවස වෙත යුතු වේ. ශිෂ්‍ය භාවයට නොගැළපෙන අශෝභන ක්‍රියා හා විනයට පටහැනි නිසිදු කටයුත්තක් සඳහා සම්බන්ධවීම තහනම් වේ.

 

   පාසල් වාර අවසන් වන දිනය

 

01. පාසල් වාර අවසන්ට නිවාඩු දෙන දිනයේ උදෑසන රැස්වීම අවසන් වූ පසු පන්ති කාමරවල ගීත ගයවින් විනෝදවිම නොකළ යුතුය.

 

02. කිසිදු සිසුවෙකු වතුර ගැසීම, නිල් වතුර ගැසට රන්වන් හා විවිධ වර්ණ කුඩු වර්ග, සායම් වර්ග ගැසීට හෝ වෙනත් හිංසා පීඩාකාරි ක්‍රියාවන් සිදු කිරීම තහනම් වේ.

 

03. විනලයීය පරිපාලනය විසින් නිකුත් කරන ලද්දේ පොදු නිවේදනයකට අනුව හෝ සීනුව නාදකර ඡත්ත මානවක ගාථා ගායනා කිරීමෙන් පසුව නිවෙස් වලට යාම සිදුකළ හැකිය.

 

පොදු උපදෙස්

 

01. පන්ති කාමරයේ ගුරු භවතෙකු නොමැති අවස්ථාවන්හි පැවරුවක් ලබා දී ඇත්නම් එම කටයුත්තෙහි නිරතවිය යුතු අතර, පැවරුවක් ලබා දී නොවැසි නම් නිශ්ශබ්දව පෙළ පොත හෝ සටහන් පොත පරිහරණය කළ යුතුය.

 

02. පක්ෂි නාමර තුළ ගීත ගායනා කිරීම, ඩෙස් හා පුටු හෝ වෙනත් දෑ වලට තට්ටු තරමින් තාල වාදනය කිරීම තහනම් වේ.

 

03. පන්න ව ගේට්ටුව හෝ දොර අසල රැඳී සිටිම නොකළ යුතුය.

 

04. විතිවල කුරුටු ගැම එකෘති කිරීම හෝ නොගැළපෙන දෑ ලිවීම සපුරා තහනම් අතර, ඒ සඳහා දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

 

05. කැමරා ජංගව දුරකථන, සිඩී හැඩි, පෙන්ඩ්‍රයිටීස්, ඩ්‍රයිවිස්, අයි පැඩි මෙමරි කාඩි වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ හා එවැනි වෙනත් දෑ පාසල තුළ භාවිත කිරීම හෝ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ. (ඉහත සඳහන් ඉලෙක්ට්‍රොනික උපකරණ ඔබ සන්තකයේ තිබී හසු වුවහොත් එට -නැවත ඔබට ලබා දීමත් සිදු නොවන බව සලකන්න.)

 

06. ශාරීරික පුහුණු හෙවත් P.T. කාලච්ඡේද සඳහා ක්‍රීඩා පිටියේ රැඳි සිටය හැක්කේ කාලච්ඡේදය භාර ගුරුතුමා හෝ ගුරුතුමියගේ අධීක්ෂණ