page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

B.H.D.පෙරෙරා මිය

පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වශයෙන් විද්‍යාලීය විදුහල්පතිතුමන්ට මාගේ උපරිම සහයෝගය ලබා දෙමින්  පාසල සංවර්ධනය කරා රැගෙන යාමේ මහගු කාර්යට උරදෙමින් අප  දුවා දරුවන්ගේ දක්ශතාවන් හා කුසලතාවයන් හදුනාගෙන ඔවුනට අනාගත මං පෙත් විවර කර දීමට මාගේ උපරිම ශක්තිය ලබා දීම මාගේ ඒකායන පරමාර්ථය වන අතර යම් දිනක එම ප්‍රයත්නය සාර්තක වී එයින් විශ්ව ගම්මානයට ඔබින යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීමට අපිට හැකි වන බව මාගේ විශ්වාසයයි.

B.H.D.පෙරෙරා මිය
නියෝජ්‍ය විදුහල්පති
පො/කහටගහපිටිය ක.වි. .