11 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,එහි ද්වීතික අංශය කොටස් දෙකකින් පහත පරිදි අධ්‍යන කටයුතු සිදු කරයි.
1.කණිෂ්ඨ ද්වීතීය අංශයේ විෂයන්.
- ගණිතය
- විද්‍යාව
- සිංහල
- ඉංග්‍රීසි
- බුදු දහම
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- ප්‍රා.තා.කු
- සෞන්දරය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- පුස්තකාල අධ්‍යනය
- I.C.T
සෞන්දරය විෂයන් |
සංගීතය |
නැටුම් |
චිත්‍ර |
2.ජ්‍යෙෂ්ඨ ද්වීතීය අංශයේ විෂයන්.
- ගණිතය
- විද්‍යාව
- සිංහල
- ඉංග්‍රීසි
- බුදු දහම
- ඉතිහාසය
- I කාණ්ඩයේ විෂයන්
- II කාණ්ඩයේ විෂයන්
- III කාණ්ඩයේ විෂයන්
කාණ්ඩ විෂයන් යටතේ පහත පරිදි අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
I කාණ්ඩයේ විෂයන් |
ව්‍යාපාර හා ගිණුම්කරණය අධ්‍යනය |
පුරවැසි අධ්‍යාපනය |
භූගෝල විද්‍යාව |
දෙමළ |
II කාණ්ඩයේ විෂයන් |
සංගීතය |
නැටුම් |
චිත්‍ර |
III කාණ්ඩයේ විෂයන් |
ICT |
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
කෘෂිකරමය |