විදුහල්පති පණිවිඩය
w.සරත් නන්දසිරි
විශ්ව ගම්මානයට ඔබින යහපත් පුරවැසියෙක් තැනීමේ මහගු කාර්ය මුදුන් පමුණුවා ගැනීම සඳහා නවීන තාක්ෂණය හැකි උපරිම අයුරින් භාවිතා කරමින් සබුද්ධික පරපුරක් දැයට දායාද කිරීම අපගේ අරමුණයි. එහි එක් වැදගත් සන්ධිපතනයක් වන පාසල් නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම සදහා මාගේ සුබපැතුම් එක් කරමි.
w.සරත් නන්දසිරි
විදුහල්පති
පො/කහටගහපිටිය ක.වි. .