පාසලේ ඉතිහාසය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

1986.03.06 යන දින අප පාසල නිලවශයෙන් ආරම්භ විය.ළමුන් 18 දෙනෙකු එම දින ඇතුලත් විය.එම වන විට ගොඩනැගිලි ගනන 1 ය.එම වන  විට විදුහල්පති වශයෙන් කටයුතු කරෙ ගරු එම්.පී.මිල්ටන් මැතිතුමාය.